පුවත්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

Published

on

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අනුව ලබන වසරේ හයවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.

ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙතින් ලබාගත හැක.

එසේම, ප්‍රතිඵල ලබාගැනීම සඳහා තම නිවැරදි විභාග අංකය ඇතුළත් කරන ලෙස දෙපාර්තමේන්තුව සිසුන්ගෙන් ඉල්ලා සිටී.

සිංහල මාධ්‍ය සිසුන් සඳහා දිස්ත්‍රික් පදනමට අනුව කඩඉම් ලකුණු පහත පරිදි වේ.

Trending

Exit mobile version