පුවත්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබන සතියේ

Published

on

2023 පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ප්‍රතිඵල ලේඛන සකස් කිරිම මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා මධ්‍යස්ථාන 2,888කදී සිසුන් 337,591 ක් පෙනී සිටියහ. 

Trending

Exit mobile version