පුවත් ෂී ජින්පිං තෙවැනි වරටත් ජනාධිපති ධූරයට Published 2 years ago on March 10, 2023 By editor චීනයේ නායක ෂී ජින්පිං මහතා චීනයේ තෙවැනි වරටත් ජනාධිපති ධුරයට පත් වී තිබේ. 14 වැනි ජාතික මහජන කොංග්‍රසයේ පැවැත්වෙන සැසියේදී සිකුරාදා මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයා මෙන්ම මධ්‍යම හමුදා කොමිසමේ (CMC) සභාපතිවරයා ලෙසද ඔහු ඒකමතිකව තේරී පත් විය. Related Topics:chinalkaSriLanka Trending පුවත්7 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්6 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග කලා2 days ago ලංකාවෙන් හොලිවුඩ් ගිය ප්‍රථම රූ රැජින ජීවන ගමනට සමුදෙයි කලා3 days ago ජනප්‍රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ! පුවත්4 days ago ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා පුවත්6 days ago අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි (UPDATE)