හෙට (22) දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන 2023 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී එයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය තීරණය කළ ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
2023 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී එයට පක්ෂව ඡන්දය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මීට කලින් තීරණය කර තිබුණි.
සබැඳි පුවත් :
ශ්‍රීලනිප යේ මධ්‍යම කාරක සභාව තීරණ 3ක් ගනියි