පුවත්

සහල් වර්ග 3ක මිල බස්සයි!

Published

on

සහල් වර්ග 3ක මිල පහත දැමීමට සතොස පියවර ගෙන තිබේ. 

දේශීය සුදු කැකුළු කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 165 කි.

දේශීය සුදු නාඩු කිලෝග්‍රෑමයක මිල රුපියල් 7කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 168 කි.

එසේම රතු කැකුළු කිලෝග්‍රෑමයක මිල ද රුපියල් 2කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 137 ක් වෙයි.

Trending

Exit mobile version