මිහින්තලා පුදබිමේ විදුලි බලය විසන්ධි කර ඇති බව නොදැන ඊයේ (03) රාත්රී මිහින්තලය වැඳපුදා ගැනීමට පැමිණි ප්රංශ ජාතිකයන් ඇතුළු විදෙස් ජාතිකයන් 50 කට ආසන්න පිරිසක්, පන්දම් රැගෙන මිහින්තලා කන්ද තරණය කර තිබේ.
ඊයෙ 3 දා දහවල් ලක්ෂ 41ක විදුලිබිලක් නොගෙවීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මිහින්තලේ විදුලිය විසන්ධි කර තිබුණි.
ඡායා – අද