පුවත්

සෙනසුරාදා පැය 14ක ජල කප්පාදුවක්

Published

on

එළඹෙන සෙනසුරාදා (15) කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව එදින පෙ.ව. 8.00 සිට පැය 14ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

මෙලෙස ජල කප්පාදුව සිදුවන්නේ කොළඹ 01,02,03,04 සහ කොළඹ 07,08,09,10,11,12,13,14,15 යන ප්‍රදේශවලටය.

Trending

Exit mobile version