පුවත්

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසර ගණනක් හොරෙන් සිටි අයෙක් CIDය අල්ලගනියි

Published

on

වසර ගණනක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යංශය තුළ අනවසරයෙන් රැඳී සිටි අයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (20) දහවල් කොටුකරගෙන තිබේ.

අදාළ තැනැත්තා 2016 සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවක ස්ථානමාරු මණ්ඩලවල සිට ඇතැයිද වාර්තා වේ.
ඔහු වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවලට ද සම්බන්ධවී ඇතැයි වාර්තා වේ.

මෙසේ කොටුකරගෙන ඇත්තේ කැලණිය ගෝනවල පදිංචිකරුවෙක් වන මොහොමඩ් නසාර් නිසමතුල්ලා නැමැති පුද්ගලයෙකි.

අදාළ තැනැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 3කට අධික කාලයක් ප්‍රශ්න කර නැවත අවශ්‍යවුවහොත් පෙනීසිටින පදනම මත ඔහු මුදාහැර ඇතැයි ද පැවසේ.

Trending

Exit mobile version