හෙට (26) දිනයෙන් රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනයක දැක්වේ.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ පළමු පාසල් වාරයේ තෙවන අදියර ජුනි 12 වන සදුදා දින ආරම්භවීමට නියමිත බවයි.
2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය මේ වසරේ මැයි 29 – ජුනි 08දා දක්වා පැවැත්වීමට නියමිතය.