පුවත්

අප්‍රේල් 15 නිවාඩු දිනයක්

Published

on

අප්‍රේල් 15දා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා දැනුම්දී තිබේ.

අලුත් අවුරුදු චාරිත්‍රයක් වන ජාතික හිසතෙල් ගෑමේ චාරිත්‍රය යෙදී ඇත්තේ එදිනටයි.

Trending

Exit mobile version