සත්ව සමීක්ෂණයට සමගාමීව හෙට මන්ත්‍රීවරුන්ට නිවාඩුවක් ලබා දෙන ලෙස විපක්ෂ මන්ත්‍රී චාමර සම්පත් අද (මාර්තු 14) කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
අද (14) කාරක සභා විවාද අවස්ථාවේ විවාදය සඳහා එක්වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් දැක්වීය
“කථානායකතුමා, හෙට අපිට නිවාඩු දෙන්න ඕනේ. ..
හෙට උදේ 8.00 ඉඳලා 8.05 වෙනකන් සංඝණනය තියෙනවා. සංගණනයට අපිත් යන්න ඕනේ. නැත්තන් මේ 225ත් ඒ ගානට එකතු කරන්න කියයි.”
වීඩියෝ – Voice Tube