පුවත්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

Published

on



මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.

කිසියම් වාහනයකට දඩ අයකිරීමකින් තොරව වාහන ආදායම් බලපත්‍ර ගැනීමේ අවසන් දිනය නොවැම්බර් මස 13 සහ 14 වන අවස්ථාවලදී මැතිවරණය අවසන්ව රාජකාරී ආරම්භ කරන පළමු දිනයේදීම දඩ මුදල් අය කිරීමෙන් තොරව බලපත්‍ර නිකුත් කරන බවද කාර්යාලය එම වැඩිදුරටත් සඳහන් කරයි.

Trending

Exit mobile version