පුවත්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට ණයක්

Published

on

ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් ලබා දීමට අනුමත කර තිබේ.

ආසියානු සංවර්ධන බැංකුව 2023 දී අනුමත කරන ලද ණය වාරිකයට අදාළ දෙවැනි වාරිකය මෙය යි.

මූල්‍ය අංශයේ පාලනය වැඩිදියුණු කිරීම, මූල්‍ය ආයතනවල ධාරිතාව ඉහළ නැංවීම සහ තිරසාර ආර්ථික වර්ධනයට දායක වෙමින් මූල්‍ය පද්ධතියට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම මෙමගින් අපේක්ෂා කරයි.

Trending

Exit mobile version