පුවත්

ඉරාන තානාපතිට පහරදුන් පුද්ගලයාට ඇප

Published

on

මෙරට ඉරාන තානාපතිට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ව්‍යාපාරිකයා ඇප මත මුදාහැර තිබේ.

ඒ සැකකාර ව්‍යාපාරිකයා අද (22) කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා හමුවට ඉදිරිපත් කිරීමේ අනතුරුවයි.

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී මෙරට ඉරාන තානාපතිට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

සබැඳි පුවත්:

Trending

Exit mobile version