සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය හා දීර්ඝ නිවාඩු සමය වෙනුවෙන් අද (04) සිට අප්‍රේල් මස 17දා දක්වා විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්‍රියාත්මක වේ.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව, සාමාන්‍ය දුරගමන් සේවා දුම්රියන්ට අමතරව පහත සඳහන් දුම්රිය ද ධාවනයට එක් කෙරේ.