පුවත්

ඌව පළාත් ප්‍රධාන ලේකම්ධූරය ගම්මම්පිලට

Published

on

ඌව පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස එම්. එල්. ගම්මම්පිල මහතා පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ පත් කිරීම සිදු කරන ලද බවය

ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ඒ මහතා වෙත ප්‍රදානය කෙරුණි.

Trending

Exit mobile version