පුවත්

ජන මනාපෙන් කාන්තාවෝ 20ක් මෙවර දියවන්නාවට

Published

on

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.

මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාතික ජන බලවේගය පක්ෂයෙනි.

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන්  තේරී පත්ව සිටින්නීය.

ජාතික ජන බලවේගය පක්ෂයෙන් පත්වූ අනෙකුත් කාන්තාවන්

* සමන්මලී ගුණසිංහ – කොළඹ දිස්ත්‍රික්කය
* අම්බිගා සැමුවෙල්  –  බදුල්ල දිස්ත්‍රීක්කය
* නිලන්ති කොට්ටහච්චිගේ – කළුතර දිස්ත්‍රීක්කය
* ඔෂානි  උමංගා  – කළුතර දිස්ත්‍රික්කය
* සරෝජා පෝල්රාජ් – මාතර දිස්ත්‍රික්කය
* සාගරිකා ආතාවුද – කෑගල්ල දිස්ත්‍රීක්කය
* නිලූෂා ගමගේ – රත්නපුර දිස්ත්‍රික්කය
* හිරුණි විජේසිංහ – පුත්තලම දිස්ත්‍රික්කය  
* චතුරි ගංගානි – මොණරාගල දිස්ත්‍රික්කය
* තුෂාරි ජයසිංහ – මහනුවර දිස්ත්‍රීක්කය
* හසාරා ලියනගේ – ගාල්ල දිස්ත්‍රීක්කය
* දීප්ති වාසලගේ – මාතලේ දිස්ත්‍රික්කය

සමගි ජන බලවේගය:

* රෝහිනි කුමාරි විජේරත්න – මාතලේ දිස්ත්‍රීක්කය
* චමින්ද්‍රාණි කිරිඇල්ල – මහනුවර දිස්ත්‍රික්කය 

Trending

Exit mobile version