පුවත්

දේශීය ආදායම් ලොකු පුටුවට කාන්තාවක්

Published

on

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් තනතුරට ආර්.පී.එච්. ප්‍රනාන්දු මහත්මිය පත්කර තිබේ.

ඒ අනුව ඇය හෙට (20) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 39 වන කොමසාරිස් ජෙනරාල්වරිය ලෙස කටයුතු කරනු ලැබේ.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වශයෙන් සේවය කළ ඩබ්ලිව්.ඒ.එස්. චන්ද්‍රසේකර මහත්මිය 2025‑02‑28 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇත.

Trending

Exit mobile version