පුවත්

නිදහස් පක්ෂ ප්‍රබලයෝ දෙදෙනෙක්ගේ සහාය රනිල්ට

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාරතී දුෂ්මන්ත මහතා සහ අංගජන් රාමනාදන් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර තිබේ.

ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය නියෝජනය කළ මන්ත්‍රීවරයන් දෙදෙනෙකි.

ඔවුන් ෆලවර් රෝඩ් හි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී, රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ජනාධිපතිවරණයේදී ඔවුන්ගේ සහය ලබා දෙන බවට ප්‍රකාශ කළහ.

Trending

Exit mobile version