පුවත්

නෙල්ලිගල වඳින්න ගිය නඩයක් අනතුරක, අයෙක් මරුට, 17කට තුවාලයි

Published

on

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳපුදා ගැනීම සඳහා පූඩලුඔය සිට බැතිමතුන් රැගෙන ආ බස් රථයක් අනතුරට ලක් වීමෙන් එහි රියදුරු ඇතුළු 37 දෙනකු තුවාල ලබා එක් අයෙකු මිය ගොස් බව පේරාදෙණිය පොලීසිය කියයි .

අනතුරෙන් මියගොස් ඇත්තේ පහළගෙදර සුගතපාල (79) නැමැති පූඩලුඔය හාල්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරින් තුවාල ලැබූ 35 දෙනෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර බරපතල තත්ත්වයේ පසු වූ දෙදෙනෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ.

ඡායාරූපය – Accident 1st

Trending

Exit mobile version