පුවත් පොලිස් කතකට ලිංගික අතවර කළැයි මැදිරිගිරිය OIC අත්අඩංගුවට Published 5 months ago on February 1, 2025 By editor මැදිරිගිරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කාන්තා පොලිස් නිලධාරියෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව මතය. ළමා හා කාන්තා කාර්යංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයක් අනුව සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. Related Topics:lkaSriLanka Trending පුවත්2 days ago මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ පුවත්1 week ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්1 week ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්2 days ago මහ පරිමාණ වංචාවකට මහජන බැංකුවේ AGM කෙනෙක් උසාවි කැඳවයි කලා5 days ago ජනප්රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ! කලා4 days ago ලංකාවෙන් හොලිවුඩ් ගිය ප්රථම රූ රැජින ජීවන ගමනට සමුදෙයි