පුවත් බම්බලපිටියේ ත්‍රීරෝද රථයක මළසිරුරක් Published 9 months ago on August 10, 2024 By editor බම්බලපිටිය මුහුදුබඩ මාර්ගයේ නවතා තිබූ ත්‍රිරෝද රථයක පිටුපස ආසනයේ තිබී පුද්ගල මළසිරුරක් හමුවී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ නාරාහේන්පිට පදිංචි සෙල්වනායගම් බොනිෆස් සිඩ්නි මනෝහර නමැති 61 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago සිරි දළදා වන්දනාවට ජනපති කළ ඉල්ලීම මල්වතු හා අස්ගිරි පාර්ශව මහ නාහිමිවරු ප්‍රතික්ෂේප කරලා පුවත්3 days ago පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025: නිල ප්‍රතිඵල මෙතැනින් පුවත්2 days ago බහුතරයක් හිමිවුවත් මාලිමාව අර්බුදයක ද? පුවත්3 days ago මහින්දානන්ද හා ශෂීන්ද්‍ර අත්අඩංගුවට..? පුවත්1 week ago මහින්දට සැත්කමක්! පුවත්3 days ago සවස 4ට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත මෙන්න (Update)