සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා නම් කරමින් ජාතික මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් කර තිබේ.
පසුගියදා පැවති මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු ආසන 05 ක් හිමිකර ගත් අතර, ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සිවුදෙනා මේ දක්වා නම් කර නැත.