පුවත්

අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් දෙදෙනෙක්

Published

on

අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් දෙදෙනක් පත් කර තිබේ.

නීතිඥ කේ. එම්. එස්. දිසානායක සහ නීතිඥ ආර්. පී. හෙට්ටිආරච්චි යන මහත්වරුන් මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්විය.

ඔවුන් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

Trending

Exit mobile version