පුවත්

මැතිවරණ පැමිණිලි 121ක් දක්වා ඉහළට

Published

on

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිසම සඳහන් කළේ මේ වනවිට මැතිවරණ පැමිණිලි 121ක් ලැබී ඇති බවය.

ජූලි මස 31 වැනිදා සිට ඊයේ (06) පස්වරු 4.30 දක්වා ලැබී ඇති මැතිවරණ පැමිණිලි සාරාංශ සටහනක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබේ.

එම සටහන පහතින්,

Trending

Exit mobile version