රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සඳහා අමතර වේග සීමා ක්‍රියාත්මක කිරීම සහ දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
ඒ අනුව මඩකලපුව මාර්ගයේ පලුගස්වැව සිට හිඟුරක්ගොඩ දක්වා හා වැලිකන්ද සිට පූනානි දක්වා ද ත්‍රිකුණාමලය මාර්ගයේ ගල්ඔය හන්දියේ සිට කන්තලේ දක්වා ප්‍රෙද්ශය ආවරණය වන පරිදි මෙම දුම්රිය කාලසටහන සංශෝධනය සිදු කර තිබෙන බව සඳහන්ය.
ඒ අනුව එය මෙම මස 07වනදා සිට ක්‍රියාත්මක වනු ඇත.
තවද මීට සමඟාමීව එදින සිට කොළඔ කොටුව හා මඩකලපුව අතර ධාවනය වන මීනගයා නගරාන්තර තැපැල් දුම්රිය සඳා ස්-13 වර්/යේ බලවේග කට්ටලයක් ධාවනයට යෙදවිමට සැලසුම් කර තිබෙන බව සඳහන්ය.
අදාළ නිවේදනය පහතින්,