පුවත්

රනිල්ගේ බර අඩුකර ගන්න ඩලස්ගෙන් යෝජනාවක්!

Published

on

විධායක ජනාධිපති ධූරයේ බර සමඟ සාර්ථකව කළ නොහැකි හෙයින් මුදල් අමාත්‍ය ධූරයේ  වගකීම  ඒ විෂය ගැන දැනුමක් ඇති අයෙකුට බාරදෙන්නැයි  තමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව  මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.

ජනමාධ්‍යවේදීන්ට ලබාදුන් රක්ෂණය මෙවර අයවැයෙන් ඉවත් කිරීම ගැන කනගාටුවන බවද ඔහු සඳහන් කළේය.

අලහප්පෙරුම මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

Trending

Exit mobile version