පුවත්

රාජ්‍ය සේවක වැටුප් අද ගෙවනවා!

Published

on

සියලුම රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අද (25) නියමිත පරිදි සිදුකෙරෙන බව දැනුම්දී තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව සඳහන් කර ඇත.

Trending

Exit mobile version