පුවත්

රියැදුරන්ට විශේෂ දැනුම්දීමක්

Published

on

මධ්‍යම කඳුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට රාත්‍රී කාලයේ පවතින වැසි හා අධික මීදුම් තත්ත්වයක් මත රථ වාහන අනතුරු ඇතිවීමේ අවදානමක් මතුවී තිබේ.

මේ දිනවල හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුළ විටින් විට පවතින වැසි හා අධික මීදුම් තත්ත්වයන් හේතුවෙන් මාර්ගවල රථ වාහන අනතුරු ඇති වීමේ අවදානමක් පවතින බව සඳහන්ය.

මෙම මාර්ගවල රථ වාහන ධාවනය කරවීමේදී තම රථ වාහනවල ඉදිරිපස පහන් දල්වා ඉතාමත් කල්පනාකාරීව රථ වාහන ධාවනය කරවීමට පියවර ගන්නා ලෙස සියළුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Trending

Exit mobile version