රුහුණු විශ්ව විද්‍යාලයේ අධ්‍යයන සහ අනධ්‍යන සංගම් අද (19) සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඒ, උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන එම තනතුරින් ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.
පෙරවරු 09ට වර්ජනය ආරම්භ කල අධ්‍යයන සහ අනධ්‍යන සංගම්, මේ වන විට විශ්වවිද්‍යාලයේ ප්‍රධාන දොරටුව අසළට පාගමනින් පැමිණ උද්ඝෝෂණයක නිරත වන බවට වාර්තා වේ.