TNL නාලිකාවේ සියළු විකාශන කටයුතු අගෝස්තු 01 වනදා සිට අවසන් කරන බව එහි පාලන අධිකාරිය විසින් මේ වන විට නිවේදනය කර තිබෙන බවට වාර්තා වේ.
1993 ජුලි 21 දින ලංකා රජයේ ලියාපදිංචිය කරන ලද TNL නාලිකාව මේ වන විට වසර 31 ක කාලයක් ලාංකේය රූපවාහිනී ඉතිහාසය හැඩ කර තිබේ.
මෙලෙස TNL නාලිකාව සිය විකාශන කටයුතු අත්හිටවනු ලබන්නේ Supreme Globle Holdings සතු Supreme TV වෙත සිය දීපව්‍යාප්ත සංඛ්‍යාත ද අත්පත් කර දෙමිනි.