පුවත් වෛද්‍ය සැපයුම් අංශයට නව පත්වීම් දෙකක් Published 1 year ago on December 3, 2023 By editor වෛද්‍ය සැපයුම් අංශය සඳහා නව පත්වීම් දෙකක් සිදු කර තිබේ. එහි වැඩබලන අධ්යක්ෂවරයා ලෙස දේදුනු ඩයස් මහතා පත් කර ඇත. වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂවරයා ලෙස පත් කර ඇත්තේ, සුදත් ධර්මරත්න මහතායි. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව නිවේදනය කර තිබේ. Related Topics:lkaSriLanka Trending පුවත්7 days ago ලංකාවේ නිෂ්පාදනය කරන බියර් ප්‍රමිතියට නැති බවට පැමිණිල්ලක්! පුවත්1 week ago ඇතුලට යන මීලඟ මැති ඇමතිවරුන්ගේ පෝලිම ගැන ජනපති දුන්න ඉඟිය පුවත්3 days ago ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි විදෙස්6 days ago ට්‍රම්ප්ගෙන් හාවඩ් විශ්වවිද්‍යාලයට තර්ජනයක් පුවත්3 days ago පොලිස් බැකප් ගත්ත ටීචර්ට වැඩ වරදියි පුවත්1 week ago පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීමට රනිල්ට අවසර නැහැ. ගම්මන්පිලට අවස්ථාව.