පුවත්

සිරිකොත අසළ උණුසුම් තත්ත්වයක්

Published

on

ත් ජාතික පක්ෂයේ අරටුව සංවිධානය ,එක්සත් ජාතික පක්ෂය නැවත නඟා සිටුවීම පිණිස ව්‍යාපෘතියක් භාරදීම සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ තිබේ.

මෙම සංදේශය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීමට පැමිණියද, රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට විදේශගතවී සිටිම නිසා එය බාරදිමට නොහැකි වි තිබුණි.

කෙසේ වෙතත් මෙම පිරිස සිරිකොත පක්ෂ මූලස්ථානය අසලින් පිටව යෑමට සුදානම්විමේ දී රවි කරුණානායක මහතාගේ ලේකම් යැයි පවසමින් රන්දික නැමැති පුද්ගලයෙක් මෝටර් රථයකින් පැමිණ පහර දුන් බවට සංදේශය භාරදීමට පැමිණි අරටුව සංවිධානයේ පිරිස පවසයි.

Trending

Exit mobile version