විද්‍යුත් මාධ්‍යයේ හා සමාජ මාධ්‍යයේ ඉතාම ජනප්‍රිය චරිතයක් වන බත්තරමුල්ලේ සීලරතන හිමියන් මෙවර මහ මැතිවරණයේදී ද සිය පක්ෂය වන ජනසෙත පෙරමුණට ලැබුණු ඡන්ද ප්‍රමාණය ඉහල දමා ගැනීමට සමත්ව තිබේ.
මෙවර ජනසෙත පෙරමුණට ඡන්ද 12,743ක් හිමිව තිබේ.කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදුනු සීලරතන හිමියන්ට මනාප 970ක් තිබිණි. එය ප්‍රකාශිත ඡන්ද ගණනේ ප්‍රතිශතයක් ලෙස 0.08කි.
එය පසුගිය ජනාධිපතිවරණය සමඟ සන්සන්දනය කරද්දී ඡන්ද 5904ක වර්ධනයකි.
ඉකුත් ජනපතිවරණයේදී
ජනසෙත පෙරමුණ නියෝජනය කරමින් තරඟ වැදුනු බත්තර මුල්ලේ සීලරතන හිමියෝ ඡන්ද 6839ක් ලබාගත්හ.