පුවත්

2025 සිට වාර විභාග අවුරුද්දට එකයි

Published

on

ලබන වසරේ සිට වාර විභාග අඩු කර එක් වසරකට එක් විභාගයක් පමණක් පවත්වන බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

හේවාගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් සඳහා නිල ලාංඡන පැළඳවීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ පාසල් පෙළ පොත්වල ද වෙනසක් කරන බවයි.

Trending

Exit mobile version