කෝටි ගණනක මුල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරික සහකරු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
ඉසුරු බණ්ඩාර නම් ඔහු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (17) අත්අඩංගුවට ගෙන තිබේ.
පැය 9ක් පුරාවට ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.