පුවත්

IMF එකඟතාවට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක්

Published

on

ජාත්‍යන්තර  මුල්‍ය අරමුදල ( IMF) එකඟතාවන් පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත විමසීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එහිදී සියලු දෙනාට සිය මතය ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවද ඔහු කියා සිටියේය.

විශේෂයෙන්ම තම නමින්ම ඡන්ද විමසීම සිදු කළ හැකි බව ද රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ ය. 

මේ අතර, මුදල් වියදම් කිරීමට බලාපොරොත්තු වන්නේ, ණය ස්ථායිකරණයට සඳහා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

Trending

Exit mobile version