ඡායාරූප සටහන ඍජු ගුවන්ගමන් වලින් මෙරටට රුසියානු සංචාරකයින් 100,000ක් (ඡායා) Published 2 years ago on July 17, 2023 By editor රුසියාවේ සිට ඍජු ගුවන්ගමන් ඔස්සේ මෙරටට සංචාරකයින් 100,000ක් පැමිණීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් අද (17) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී පැවැත්වුණි. Aeroflot ගුවන්යානයකින් මොස්කව් සිට මෙරටට පැමිණි 100,000 රුසියානු සංචාරකයා ඇතුළු සංචාරක පිරිස පිළිගැනීමට මෙම උත්සවය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ඇතුළු ගුවන් සේවා බලධාරීන් විසින් සංවිධානය කර තිබුණි. පසුගිය වසරේ ඔක්තෝබර් 10දා සිට Aeroflot, Azur Air හා Redwings ගුවන්සේවා වලින් මෙරටට පැමිණි සමස්ථ රුසියානු සංචාරකයන් ගණන 100,298කි. අද පැවති උත්සවයේ අවස්ථා කිහිපයකි මේ. Related Topics:lkaSriLanka Trending පුවත්3 days ago මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ පුවත්1 week ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්1 week ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්3 days ago මහ පරිමාණ වංචාවකට මහජන බැංකුවේ AGM කෙනෙක් උසාවි කැඳවයි කලා6 days ago ජනප්‍රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ! පුවත්23 hours ago පඬුරු පෙට්ටියට නොදා වට්ටියට දාගන්න හැදූ කතරගම කපුවෝ පරළ වෙති; නිලමෙටත් තර්ජන