ඡායාරූප සටහන දීඝවාපී සෑ ගැබේ සර්වඥ ධාතූන් සහ නිධන් වස්තු තැන්පත් කරයි Published 2 months ago on July 14, 2024 By editor පුජනීය සොළොස්මස්ථාන අතරින් ප්‍රමුඛස්ථානයක් ගනු ලබන ඓතිහාසික දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ සර්වඥ ධාතූන් සහ නිධන් වස්තු තැන්පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් අද (14) පෙරවරුවේ සිදුවිය. ශ්‍රී ලංකාවේ පවතින විශාලතම මහා දාගැබ් අතරින් සිව්වන ස්ථානයේ පවතින දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු 2020 වසරේ ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ආරම්භ කරන ලදී. සොළොස්මස්ථාන අතුරින් ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබූ අවසන් චෛත්‍යය මෙය වීම විශේෂත්වයක් වන අතර මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එක්විය. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්6 days ago සුදත්ත ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න කියයි පුවත්1 week ago හොඳින් හරි නරකින් හරි ඡන්ද ටික අපි ගන්නවා පුවත්1 week ago වසන්ත අත්අඩංගුවට! (වීඩියෝ) පුවත්5 days ago පොහොට්ටුවේ වලි වේදිකාවට පුවත්1 week ago අනුර අසනීපෙන්! පුවත්4 days ago ජයග්‍රහණය සමරන හැටි අනුර කියයි