ඡායාරූප සටහන මහින්ද නුවරඑළියේදී යළි පිත්ත අතට ගනියි! (ඡායා) Published 2 years ago on August 13, 2023 By editor මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා ක්‍රිකට් තරඟාවලිය ඊයේ (12) නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එම ශූරතාව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කණ්ඩායම පරාජය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම දිනා ගත්තේය. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ, නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන යන මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගිවී ඇත. එහිදී මහින්ද රාජපක්ෂ මහතා ද පිටිය මැද පිත්තක් රැගෙන පන්දුවට පහරදීම විශේෂ සිද්ධියකි. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්24 hours ago මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ පුවත්1 week ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්1 week ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 day ago මහ පරිමාණ වංචාවකට මහජන බැංකුවේ AGM කෙනෙක් උසාවි කැඳවයි කලා4 days ago ජනප්‍රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ! කලා3 days ago ලංකාවෙන් හොලිවුඩ් ගිය ප්‍රථම රූ රැජින ජීවන ගමනට සමුදෙයි