ක්‍රීඩා

ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක්

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (12) ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් එම නියෝගය නිකුත් කර ඇත.

Trending

Exit mobile version