ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා ඇති බව වාර්තා වේ.
ඒ පසුගියදා තේරීම් කමිටු සභාපතිවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා එම ඒකකය වෙත දැනුම් දීමෙන් අනතුරුවය.
සබැඳි පුවත් :
ප්‍රමෝද්‍ය ගේ ප්‍රකාශය ගැන ඇමති පරීක්ෂණයක් ඉල්ලයි