චීනයේ චෙංඩු නගරයේදී ඉකුත් 28 වැනිදා චීන ජනපති ෂිජිං පිං මහතා විසින් ආරම්භ කළ 31 වැනි ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ ගිම්හාන ක්‍රීඩා උළෙල මේවන විට අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙමින් තිබේ.
එය අවසන්වන්නේ අගෝස්තු 08 වනදා ය.
මේ සඳහා ලොව පුරා රටවල් 113කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6,500 ක් සහභාගි වී සිටී.
මේ වන විට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ක්‍රීඩකයන් පිරිසක් ද ඊට සහභාගිවී සිටිති.
මේ කතාව එම ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් නම් නොවෙයි. ඒ කතාව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.
* Video Credits – cctvplus.com
#Welcome: Subscribe and to OFFICIAL SRILANKAMIRROR YouTube : https://www.youtube.com/@SriLankaMirrorVideos
Twitter : https://twitter.com/SriLankaMirror
Like us on FB@ : https://www.facebook.com/slmirror
English: http://www.srilankamirror.com
Sinhala: https://sinhala.srilankamirror.com