ක්‍රීඩා

දිනේෂ් ට ලෝකඩ පදක්කමක්

Published

on

ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ එෆ් 46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

ඒ, පැරිස්හිදී පැවැති තරගයේදී මීටර් 65යි දශම 3යි 8ක දක්ෂතාවක් දක්වමිනි.

Trending

Exit mobile version