චීනයේ හංජෝ හි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී 4x400m තරග වලදී ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට ශ්‍රී ලංකවේ කාන්තා හා පිරිමි කණ්ඩායම් ද්විත්වය සමත් විය.
කාන්තා කණ්ඩායම විසින් විනාඩි 3:30.88 කදී තරගය නිම කර තිබුණු අතර, පිරිමි කණ්ඩායම විසින් විනාඩි 3:02.55කදී තරගය නිම කර තිබුණි.