අද (31) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025-2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණයේදී නව නිලධාරී මණ්ඩලය පත්වී තිබේ.
එම නිලධාරී මඩුල්ල මෙසේය :
සභාපති – ෂම්මි ද සිල්වා මහතා
උප සභාපතිවරුන් – ජයන්ත ධර්මදාස මහතා හා රවීන් වික්‍රමරත්න මහතාලේකම් – බන්දුල දිසානායක මහතා
භාණ්ඩාගාරික – සුජීව ගොඩ ගොඩලියද්ද මහතා
උප ලේකම් – ක්‍රිෂාන්ත කපුවත්ත මහතා
උප භාණ්ඩාගාරික – ලසන්ත වික්‍රමසිංහ මහතා
සබැඳි පුවත් :