කාම්බෝජය සමඟ පැවැත්වීමට නියමිත පාපන්දු තරග ද්විත්වය සඳහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට නව පුහුණුකරුවකු නම් කර තිබේ.
AFC සුදුසුකම් ලැබීමේ තරගවලට අදාළ ව එළඹෙන 05 වැනි දා සහ 10 වැනි දා කාම්බෝජය සමඟ පැවැත්වීමට නියමිත තරග ද්විත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස හිටපු නේපාල පුහුණුකරු Abdulla Almutairi නම් කර තිබේ.