ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ක්‍රීඩකයෙක්ට ලැබුණු ඉහළම ලංසුව හිමිකර ගැනීමට එංගලන්ත ක්‍රීඩක සෑම් කරන් අද (23) සමත් විය.
ඔහුව අමෙරිකානු ඩොලර් මිලියන 2.25කට මිලදී ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වූ අතර ඔහු වෙනුවෙන් කණ්ඩායම් කිහිපයක් අතර දැඩි තරගයක් ඇතිවුණි.