Uncategorized

අමෙරිකාවේ නිල භාෂාව නම් කර ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්

Published

on

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් අත්සන් තබමින් ඉංග්‍රීසි භාෂාව අමෙරිකාවේ නිල භාෂාව ලෙස නම් කර තිබේ.

ඊට අනුව වෙනත් භාෂාවල ලේඛන සහ සේවා සපයනවා ද නැද්ද යන්න තෝරාගැනීමේ අවස්ථාව රජයේ ආයතනවලට හිමි වේ.

නව නීතිය මගින් අහෝසි කෙරුණේ 2000 දී හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් අත්සන් කළ ඉංග්‍රීසි නොවන පිරිසට භාෂා ආධාර සැපයිය යුතු බවට පනවා තිබූ නියෝගයකි.

Trending

Exit mobile version