ඉන්දියාවේ – ගෝවේ නගරයේ කෝවිලක උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් පුද්ගලයක් 06 දෙනෙකු මියගොස් තිබේ.
තවත් පුද්ගලයන් 50 දෙනෙකුට වැඩි පිරිසකට තුවාල සිදුව ඇතැයි වාර්තා වේ.
ගෝවෙහි කෝවිලක වාර්ෂික උත්සවයක් අතරතුර බැතිමතුන් රැඳි සිටි පොලිමක සිදුවූ හදිසි තදබදය හේතුවෙන් මෙම තෙරපීම සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි
තුවාල ලැබූ පිරිස් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ගෝවේ මහා ඇමති සිය ශෝකය පළ කර ඇත.